දේශීය

කොරෝනා මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක්

(UTV |කොළඹ ) – යුනෙස්කෝ සංවිධානය විසින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බව පවසයි.

මෙම වෛරසය මදුරුවන්ගෙන්ද බෝවන බවට මෙතෙක් කිසිදු අයුරකින් තහවුරු වී නොමැති බව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමේ දැක්වේ.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් වැළකිය යුතු බව යුනෙස්කෝ සංවිධානය අවධාරණය කරයි.

Related posts

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment