දේශීය

නීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (25) සිදුකරනු ලැබූ වැටලීමේදී කැම්පියන් වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 33, 37, 44 හා 45 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.

ඔවුන්ව අද (26) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් කීපදෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

හැඳුනුම්පත්, පාස්පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්

Mohamed Dilsad

Leave a Comment