දේශීය

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද (25) පස්වරුවේ අභාප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවිය.

Related posts

ගුවන් අනතුරකින් පහක් මිය යයි

Editor O

ගුවන් මගීන්ට ලබාදෙන වතුර කෝප්ප මිලදී ගැනීම අත්හිටුවයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment