දේශීය

නිරෝධායනය මගහරින්නන් පිළිබඳ පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) – නිරෝධායනයට ලක්විය යුතු යැයි සැකකරන තැනැත්තන් පිළිබඳ වහාම තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ඒ සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බවයි.
ඒ අනුව 119, 0112444480, 0112444481 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා දිය හැකි.

Related posts

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා, ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

Editor O

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment