දේශීය

එමිරේට්ස් ගුවන් සේවය මෙරට සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් සියල්ල එමිරේට්ස් ගුවන් සේවය විසින් ඊයේ (24) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.

 

Related posts

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment