සේයා පුවත

නිරෝධායනය වූ පළමු කණ්ඩායම අද පිටව ගිය අයුරු [PHOTOS]

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස මුදාහැරෙන අතර , ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත් වෙයි.

Related posts

දෙවැනි දිනයටත් ගිනිගෙන දැවෙන New Diamond තෙල් නෞකාව

Mohamed Dilsad

ලෝක පාපන්දු කුසලාන තරඟ අතරතුර ප්‍රේක්‍ෂකාගාරය උණුසුම් වූ අවස්ථා.

Mohamed Dilsad

අගමැති සමඟ ඇමතිවරු 32ක් බැඳුම්කර කොමිසමට

Mohamed Dilsad

Leave a Comment