සේයා පුවත

නිරෝධායනය වූ පළමු කණ්ඩායම අද පිටව ගිය අයුරු [PHOTOS]

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස මුදාහැරෙන අතර , ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත් වෙයි.

Related posts

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති නවරාත්‍රී උත්සවය

Mohamed Dilsad

අදින් ඇරඹුුණු සාමාන්‍ය පෙළ විභාගය

Mohamed Dilsad

හබරණ අනතුරින් මිය ගිය වනඅලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment