සේයා පුවත

දෙවැනි දිනයටත් ගිනිගෙන දැවෙන New Diamond තෙල් නෞකාව

(UTV | අම්පාර) –  “නිව් ඩයමන්ඩ්“ නෞකාව තුළ ඊයේ උදෑසන හටගත් ගින්න මෙතෙක් පාලනය කිරීමට හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව මෙහෙයුමක් මේ වන විටත් දියත් කර තිබේ.

 

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

                                                     ඡායාරූප අනුග්‍රහය – ශ්‍රී ලංකා නාවික හමුදාව

Related posts

වාහන ප්‍රවාහන නෞකාවේ ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

Mohamed Dilsad

වීදිවල රැකවරණය ලබන ශ්‍රී ලාංකිකයෝ

Mohamed Dilsad

පම්පමඩුව හමුදා කඳවුරේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටව යයි

Mohamed Dilsad

Leave a Comment