දේශීය

යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 192 ක් නිරෝධායනයට

(UTV | යාපනය) – යාපනයේ අරියාලේ ස්විස් දේවස්ථානයේ පූජාවට සහභාගී වූ පුද්ගලයින්ගෙන් 192 ක් මේ වන විට නිරෝධායන කටයුතු වලට සහභාගී වී ඇති බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේතීස්වරන් මහතා පවසයි.

Related posts

ඉන්දියාවේ රැඳී සිටි තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රීලනිපයේ අයට කුමක් වෙයිද ?

Mohamed Dilsad

Leave a Comment