දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 2036 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2036 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට අමතරව රථවාහන 501 ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර , ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

Mohamed Dilsad

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

Editor O

දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment