ක්‍රීඩා

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ සුප්‍රකට රියාල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ සභාපතිවරයෙකු වූ ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලොරෙන්සෝ සාන්ස්ගේ 46 හැවිරිදි පුත් ලොරෙන්සෝ සාන්ස් ඩුරාන් විසින් ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ තම පියාට උරුම නොවූ අවසානයක් හිමිවූ බවයි.

Related posts

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වේ [VIDEO]

Mohamed Dilsad

තරඟ පාවාදෙන්නන්ට නව පනතින් දැඩි දඬුවම්

Mohamed Dilsad

අකිල ධනංජයට වසරක තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment