දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – කිසිදු ඖෂධ අලෙවි සැලකින් ක්ලෝරොක්වීන් සහ  හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධ, වෛද්‍යවරයකුගේ නිර්දේශකින් තොරව නිකුත් නොකරන ලෙස උපදෙස් ලබා දෙයි.

සෞඛ්‍ය අමත්‍යංශය විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමඟ ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමු වී තිබේ.

නමුත් නිසි වෛද්‍යවරයකුගේ නිර්දේශකින් තොරව මෙම ඖෂධ කිසිදු පුද්ගලයෙකුට නිකුත්  නොකල යුතු බව දැනුම් දෙයි.

Related posts

ජනාධිපතිවරණය මේ වසරේ- ඇමති බන්දුල

Editor O

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි

Editor O

Leave a Comment