දේශීයව්‍යාපාරික

හෙට සහ අනිද්දා කොටස් වෙළඳපොල වැසේ

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට (23) සහ අනිද්දා (24) දෙදින තුළ, නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 24 දින දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට කටයුතු කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා පවසයි.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

සම්පත් මනම්පේරි අධිකරණයට බාරවෙයි

Editor O

Leave a Comment