දේශීය

විදුලි බිල්පත් ගෙවීමට 31 දක්වා සහන කාලයක්

(UTV | කොළඹ) – විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව එම සහන කාලය අවසන් වන තුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

බොරු කියූ අශෝක රංවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන්න – රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Editor O

ජලාශවල ජල මට්ටම අඩු කිරීමේ තීරණයක්..!

Editor O

දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment