දේශීය

නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක සිරදඞුවම්

(UTV | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක බරපතල වැඩ සහිත සිරිදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි. 

නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින් රටම අනතුරකට හෙළන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.

Related posts

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ව්‍ක්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

Mohamed Dilsad

Leave a Comment