දේශීය

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන ඉහළ යයි

(UTV | කොළඹ) – මේ වනවිට නව කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 185ක් ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ බවයි.

Related posts

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මස

Editor O

ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිස පාසල් සිසුන්

Editor O

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment