දේශීය

විදේශිකයන්ට පොලීසියෙන් සහය

(UTV | කොළඹ) – ගුවන් තොටුපළ වෙත ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති විදේශිකයන්ට ඒ සඳහා පොලීසියේ සහය ලබා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සඳහන් කළේ ඔවුන් ළඟම පිහිටි පොලිස් ස්ථානය ඇමතිය යුතු අතර එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවයි.

Related posts

විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ පහකට ලබා දී අවසන්

Mohamed Dilsad

Leave a Comment