දේශීය

කොරෝනා මැඩලීමට මිලියන 105 ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.

මෙරට සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගයක් සිදුකර ඇත.

 

Related posts

සති දෙකක් යන තුරු සමුහ රැස්වීම් තහනම්

Mohamed Dilsad

පාස්පෝට් එක අද සිට ගෙදරටම එන හැටි

Mohamed Dilsad

බෙදුම් නඩු පනත ට නව සංශෝධන ගෙනඑයි

Mohamed Dilsad

Leave a Comment