දේශීය

විනෝද චාරිකා යාම තහනම්

(UTV|කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට විනෝද ගමන් ,වන්දනා චාරිකා, සහ සංචාරක ගමන් තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

රට තුළ පවතින තත්ත්වය සලකා මෙම පියවර ගෙන ඇති අතර මෙම තහනම ඉවත් වන දිනය නැවත දැනුම් දෙනු ඇත.

Related posts

සබන් මිල වැඩිවුනාද.. .

Mohamed Dilsad

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment