දේශීය

සියළු බැංකු වෙත නිවේදනයක්

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළු බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ඉදිරි මාස 03 සදහා මෝටර් රථ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන ආනයන වලට ණය ලබා නොදෙන ලෙසටය.

රට තුළ පවතින කොරෝනා රෝග තත්ත්වයත් සමග මූල්‍ය වෙළෙඳපොළට එල්ල විය හැකි බලපෑම සැසැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට

Mohamed Dilsad

කතානායක ආචාර්යය අශෝක රංවල,, පශ්චාත් උපාධිය කළේ යැයි කියන විශ්වවිද්‍යාලය ගැන තලතා අතුකෝරලගෙන් ප්‍රකාශයක්.

Editor O

ඡන්දයට නිවාඩු දෙන පාසල් යළි පටන් ගන්න දිනය

Editor O

Leave a Comment