දේශීය

විභාග කීපයක් දින නියමයක් නොමැතිව කල් යයි

(UTV | කොළඹ) – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සියලුම විභාගයන් කල් දැමීමට සිදුව ඇති බව එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා  දැනුම් දෙයි.

ඒ අනුව මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැළසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව තිබේ.

අදාළ විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව ද ඒ.එල් බස්නායක මහතා වැඩිදුරටත් දන්වා සිටියි

Related posts

තවත් 26 ක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

Mohamed Dilsad

වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් UNP මහලේකම් ධුරයට

Mohamed Dilsad

Leave a Comment