දේශීය

ඇමරිකාවෙන් මෙරටට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක්

(UTV | කොළඹ ) – ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර යාම වැළැක්වීමටත් මේවා උපකාරි වනු ඇති බව කොළඹපිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළේය.

මෙම ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට සහයෝගය ලබා දෙන බව ඇමරිකානුතානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Related posts

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයට

Editor O

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment