දේශීය

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ලබන සිකුරාදා දක්වා , නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත්කර තිබීම හමුවේ සංක්‍රමණ නොවන වීසා සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නව දින ලබාගෙන වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසට තානාපති කාර්යාලය දන්වා සිටියි.

අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවද සඳහන් වේ.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත පහළට

Editor O

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම මුෂාරෆ් දැඩිව හෙළා දකී

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment