ක්‍රීඩා

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

(UTV | ලන්ඩන්) – නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ලබන අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට ලන්ඩන් මැරතන් තරඟය ඔක්තෝබර් මාසය තෙක් කල් දමා තිබේ.

1981 වසරේදී ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් මැරතන් තරඟය කල්දමනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

පසුගිය වසරේ පැවති ලන්ඩන් මැරතන් තරගය 43 දහසකට අධික පිරිසක් සහභාගී වූ අතර එමඟින් පුන්‍යාධාර ලෙස රැස් කර තිබූ මුදල් පවුම් මිලියන 66 යි දශම 4 කි.

Related posts

චෙන්නායි සුපර් කිංග්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් කඩුලු 4 ක ජයක් හිමි කර ගනී

Mohamed Dilsad

2018 ආසියානු දැල් පන්දු ශුරතාව ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

බංග්ලාදේශයට එරෙහි එක්දින නායකත්වය කුසල් ජනිත්ට – උප නායක කුසල් මෙන්ඩිස්

Mohamed Dilsad

Leave a Comment