දේශීය

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට නව කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ රෝහල්ගත කෙරුණු 103 දෙනෙකු දිවයිනේ රෝහල් 15 ක ප්‍රතිකාර ලබමින් සිටියි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඉන් 35 දෙනෙකු ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිත බවට නිශ්චිතව තහවුරු කරගෙන ඇති සංඛ්‍යාව 5 දෙනෙකි.

Related posts

කොවිඩ් 19 අරමුදලට යැයි පවසමින් මුදල් වංචා කිරීමේ තොරතුරු වාර්තා වෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් සමග ඉන්දුනීසියාවේ ගිය 36 ක් ආගිය අතක් නෑ

Mohamed Dilsad

රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment