දේශීය

බස් රථ සහ දුම්රියවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනිම සදහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව බස්නැවතුම්පළ වෙත පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනිමේ පහසුකම ලබාදීමට පියවර ගෙන තිබේ.

අද (14) දිනයේ සිට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් මෙම පහසුකම සපයන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කළේය.

ජලය සහ දෑත් සේදිමට ගන්නා ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කරන අතර වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මගී ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

පවුල් ලක්ෂ 20 කට රුපියල් 5000 දීමනාව දී අවසන් – ඉතිරි පිරිසට ලබන සඳුදා

Mohamed Dilsad

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment