දේශීය

ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිමයෙන් පියවර – TRCSL

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි තොරතුරු ප්‍රචාරය කිරීම සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසයි.

Related posts

ඡන්දයට නිවාඩු දෙන පාසල් යළි පටන් ගන්න දිනය

Editor O

ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

Mohamed Dilsad

විපක්ෂය නියෝජනය කරන උතුරේ මන්ත්‍රීවරයෙක් ඇයවැයට පක්ෂව ඡන්දය දීලා

Editor O

Leave a Comment