Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දයට නිවාඩු දෙන පාසල් යළි පටන් ගන්න දිනය

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින නිවාඩු ලබා දී තිබෙනවා. එම පාසල් එළඹෙන 7 වැනිදා නැවත ආරම්භ වෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳ දන්වමින් නිවේදනයක්ද නිකුත්කර තිබෙනවා.

Related posts

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

இடைக்கால அரசாங்கத்துக்கு மக்கள் ஆதரவு இல்லை

Mohamed Dilsad

Leave a Comment