විදෙස්

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

 

අගමැති බිරිඳට එංගලන්ත සංචාරයකින් අනතුරුව මෙම තත්ත්වය හටගෙන ඇති අතර , කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

නමුත් කැනඩා අග්‍රාමාත්‍යවරයාද දින 14ක් ස්වයං හුදෙකලාවී නිරෝධායනට ලක්වීමට තීරණය කළ බව කැනඩා රජය නිවේදනය කරයි.

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 116 ක් ජීවිතක්ෂයට

Editor O

වෙනිසියුලාවේ රාජ්‍ය විරෝධී රැල්ලකට එල්ලවූ ප්‍රහාරයකින් 3කු මරුට

Mohamed Dilsad

Leave a Comment