විදෙස්

වෙනිසියුලාවේ රාජ්‍ය විරෝධී රැල්ලකට එල්ලවූ ප්‍රහාරයකින් 3කු මරුට

(උදයම්,වෙනිසියුලාව)  – වෙනිසියුලාවේ විරෝධී රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.එරට ආණ්ඩුවට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව පැවති විරෝධතාවකදී වෙනිසියුලානු ආරක්ෂක අංශ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මියගිය අය අතර තරුණයෙකු සහ කාන්තාවක් ද වන බව වාර්තවේ.

Related posts

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Mohamed Dilsad

ඉරාන විප්ලවකාරී හමුදාව ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

Mohamed Dilsad

Leave a Comment