දේශීය

එජාප මන්ත්‍රීවරුන් වෙත විශේෂ ලිපියක් [LETTER]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ සියළුම පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙත , ඉදිරි මහ මැතිවරණයේදී එම පක්‍ෂය අලියා ලකුණින් තරඟ කරන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇති බැවින් ඒ සඳහා පූර්ණ සහය ලබාදෙන්නැයි එම පක්‍ෂයේ එම පක්‍ෂය ලිඛිතව දන්වා තිබේ.

වෙනත් දේශපාලන හෝ වෙනත් කි‍්‍රයාකාරිත්වයකට සහය නොවීමට වගබලා ගන්නා ලෙස පක්‍ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ දැක්වෙයි.

පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් මෙම තීරණයට පටහැනිව කි‍්‍රයාකරන පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට එරෙහිව විනය පියවර හෝ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද පියවර ගන්නා බව එම ලිපියේ දැක්වේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කටුනායක තවත් කොරෝනා 7 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment