දේශීය

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම කල්යයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු 4 දෙනා ගොනු කළ පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම හෙට (12) දක්වා කල් තබා තිබේ.

Related posts

සංචරණ සීමා තර කෙරෙන සියලු පළාත් මායිම්වලට ත්‍රිවිධ හමුදා සහාය

Mohamed Dilsad

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතින් රේල් පාරවල් 03 ක්

Mohamed Dilsad

STF නිලධාරීන් විසින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment