දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) –  සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.

මෙම තීරණය ලබන 15 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙනු ඇත.

කොරෝනා වෛරස අවධානම හමුවේ සවුදියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පණවා ඇති නියමයන්ට අනුගත වෙමින් මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

කෙසේවෙතත් සවුදි අරාබියේ රියාද් සහ ධමාම් නගර වෙත අඛණ්ඩව ගුවන් වාර සිදු කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සති දෙකක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

Mohamed Dilsad

රට පුරා ස්ථාන රැසක විදුලි සැපයුම බිඳවැටේ

Editor O

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

Leave a Comment