විදෙස්

තුර්කිය – රුසියාව සටන් විරාමයකට එළැඹෙයි

(UTV | කොළඹ) – සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් නැවැත්වීම වෙනුවෙන් තුර්කිය සහ රුසියාව සටන් විරාමයකට එළැඹි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගියදා රුසියානු සහය ලබන සිරියානු හමුදා ප්‍රහාරයකින් තුර්කි සොල්දාදුවන් 36 දෙනෙකු මිය යාමත් සමඟ මෙම සටන් උත්සන්න විය.

Related posts

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

Mohamed Dilsad

කොරෝනා රෝහලකට ගිය ලොව පළමු ජනාධිපතිවරයා [PHOTOS]

Mohamed Dilsad

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ

Mohamed Dilsad

Leave a Comment