දේශීය

ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ඉක්මවයි

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත මේ වන විට පැමිණිලි 1187 ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

කොමිසම වෙත පැමි‍ණිලි භාර ගැනීමේ කටයුතු හෙට (06) දිනයෙන් අවසන් වීමට නියමිතය.

පැමිණිලි භාර ගැනීමෙන් අනතුරුව ඒවායේ මූලික පරීක්ෂණ කටයුතු ජනා‍ධිපති කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අතර අනතුරුව සාක්ෂි විමසීමේ කටයුතු කොමිසමේ සාමාජිකයින් විසින් ආරම්භ කරනු ඇත.

Related posts

සේවයෙන් ඉවත් කළැයි වරායේ ලොක්කෙක් ඇමති බිමල්ට එරෙහිව නඩු දමයි

Editor O

ඡන්දය නිසා සැප්තැම්බර් 21 සහ 22 තැබෑරුම් වහලා

Editor O

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment