විදෙස්

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරොනා මරණය වාර්තාවීමත් සමඟ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කෙරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයින් 11දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 158 දෙනෙකු වාර්තා වන අතර වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3 ක මුදලක් වෙන් කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.

Related posts

තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිසුන් බේරා ගත් ආකාරය හෙළි කෙරේ(වීඩියෝ)

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට

Mohamed Dilsad

Leave a Comment