දේශීයප්‍රමුඛ පුවත 1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වෙයි.

එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු මෙහිදී අවධානය යොමු කෙරේ.

Related posts

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගැන විධිමත් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment