දේශීය

පොලිස් තනතුරු කීපයක් ඉහළට

(UTV | කොළඹ) – පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී ඇත.

2019.07.15 වන දින සිට ඒ අනුව මෙම උසස්වීම් බලපැවැත් වන අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ , සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන අය පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

2018.07.10 වන දින ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇත.

 

Related posts

අලුත් ග්‍රහලෝකයක් …?

Editor O

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය ගැන තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment