දේශීය

ගුවන් හමුදාව 69 වන සංවත්සරය සමරයි

(UTV | කොළඹ) – අදට යෙදී ඇති ගුවන් හමුදාවේ 69 වන සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත්වේ.

ඊට සමගාමීව සියලුම ගුවන් හමුදා කඳවුරුවල රුක් රෝපණ වැඩසටහන් සහ සමාජ සත්කාරක කටයුතු සිදුකරනු ලබයි.

මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන්නේ 1972 මාර්තු 2 වනදා, 1951 මාර්තු 2 වනදා රාජකිය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟය.

ඒ අනුව වසර 69 ක කාලයක් අප මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වගකිවයුතු මෙහෙවරක් ඉටුකරනු ලබනයි.

මේ දක්වා ගුවන් හමුදාපතිවරුන් 17 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ මේ දක්වා  පවත්වා ගෙන ආවේය.

 

Related posts

රංජන් අධිකරණය හමුවට

Mohamed Dilsad

ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2500 බෙදාහැරීම අවසන්

Mohamed Dilsad

පරණ මිලටම ඉන්ධන බෙදූ පිරවුම්හල

Mohamed Dilsad

Leave a Comment