දේශීය

මැතිවරණ කටයුතු සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

(UTV | කොළඹ) – මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට ඩබ්ලිව්. එල්. ඒ. එස්. ප්‍රියන්ත මහතා පත් කර තිබේ.

ඒ ඔහු දැනට දරන අපරාධ , සංවිධානාත්මක අපරාධ , අපරාධ බුද්ධි , ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හා මත්ද්‍රව්‍ය දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට අමතරවයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.

Related posts

ආර්ථික දැක්ම පටලවාගත්, යථාර්ථවාදී නොවන අය-වැයක් – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

ඩොලර් සියයයේ නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment