දේශීය

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

(UTV | කොළඹ ) – හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපතිකොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

, දේශපාලනමය වශයෙන් රැකියාව අහිමි කිරීම සහ අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ලෙසඅසත්‍ය චෝදනා මත තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

Related posts

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් ජාතික කොඩිය වැරැදියට ඔසවලා – දුම්න්ද දිසානායක

Editor O

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

Mohamed Dilsad

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment