දේශීය

සත්‍යග්‍රහයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහිමිවරුන් දෙදෙනෙකු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මැනිං වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවක්

Mohamed Dilsad

කොළඹ මාර්ගයක බස් වර්ජනයක්

Mohamed Dilsad

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Mohamed Dilsad

Leave a Comment