විදෙස්

Google කාර්යාලයේ සේවකයෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ

(UTV | කොළඹ) – ස්විස්ටර්ලන්තයේ පිහිටි Google කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙලෙස කෝවිඩ් -19 රෝගයට ගොදුරුව ඇත්තේ සූරිච් කාර්යාලයේ සේවය කළ සේවකයෙකුය.

මේ බව ඊයේ(28) ගූගල් සමාගම දැනුම් දුන් අතර මේ හේතුවෙන් ගූගල් සමාගම ඉතාලිය, ජපානය, ඉරානය සහ දකුණු කොරියාව වෙත සිය කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමත් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

Related posts

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඉන්දියාව බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment