දේශීය

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට පියවර

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට හා ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැති දී තිබේ.

ඒ කැබිනට් ප‍්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කල යෝජනාවකට අනුවයි.

 

Related posts

අතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවකට, මැතිවරණ කොමිෂන් සභාවෙන් වාරණයක්

Editor O

Leave a Comment