ක්‍රීඩා

එළඹෙන 20 – විස්ස තරඟාවලියේ සංචිතය මෙන්න

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි – 20 තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ලසිත් මාලිංගටයි.

මේ අතර කොදෙව් විස්සයි – 20 සංචිතයද පසුගියදා නම් කළ අතර එහි නායකත්වය දරනු ලබන්නේ කිරන් පොලාඩ් විසින්ය.

ශ්‍රී ලංකා සංචිතය

1 ලසිත් මාලිංග (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් ජනිත් පෙරේරා, 4. ෂෙහාන් ජයසූරිය, 5. නිරෝෂන් දික්වැල්ල, 6. කුසල් මෙන්ඩිස්, 7. ඇන්ජලෝ මැතිව්ස්, 8. ධනංජය ද සිල්වා, 9. තිසර පෙරේරා, 10. දසුන් ශානක, 11. වනිඳු හසරංග, 12. ලක්‍ෂාන් සඳකැන්, 13. ඉසුරු උදාන, 14. නුවන් ප්‍රදීප්, 15. ළහිරු කුමාර

කොදෙව් සංචිතය

1 ෂිම්රන් හෙට්මයර්, 2. බ්‍රෙන්ඩන් කිං, 3. රොව්මන් පවෙල්, 4. ලෙන්ඩ්ල් සිමන්ස්, 5. කිරන් පොලාඩ් (නායක), 6. ෆෙබියන් ඇලන්, 7. ඩ්වෙන් බ්‍රාවෝ, 8. අන්ඩ්‍රි රසල්, 9. ෂේ හෝප්, 10. නිකලස් පුරාන්, 11. ශෙල්ඩන් කොට්‍රල්, 12. ඔෂේන් තෝමස් 13. හේඩ්න් වොල්ෂ්, 14. කෙස්රික් විලියම්ස්

මෙම තරඟාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදා හා දෙවැනි තරගය 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

චැම්පියන්ස් ලීග් ඉන්දියානු සංචිතය නම් කරයි

Mohamed Dilsad

දිල්හාර දූෂණ චෝදනා 3 කට වරදකරු වෙයි

Mohamed Dilsad

අරවින්ද ද සිල්වා හෙට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවට

Mohamed Dilsad

Leave a Comment