දේශීය

ගුරු – විදුහල්පති වර්ජනයෙන් අධ්‍යාපන කටයුතු අඩාලයි

(UTV | කොළඹ) –  ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාවට නංවා ඇති එක්දින සංකේත වර්ජනය හමුවේ දිවයින පුරා පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.

පාසල් සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.

වර්ජනය සිදුකරනු ලබන ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවන අතර , මේ හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි.

මේ හේතුවෙන් කොට්ටාව – බොරැල්ල 174 මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය

Editor O

වාහන මිලට ගැනීම අධෛර්යමත් කිරීමට මහ බැංකුවෙන් නව කොන්දේසි..

Editor O

Leave a Comment