දේශීය

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සමගි ජනබලවේගයට

(UTV | කොළඹ) – දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නිල වශයෙන් සමඟි ජන බලවේගය සමඟ අද(26) එක්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයාමේ බව පැවසුවේ අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්

මෙම සන්ධානයේ පක්ෂ තුනේම නායකයින්ගේ හා සෙසු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය මත මෙලෙස සහය පළ කර සිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දමිළ ප්‍රගතිශීලි සන්ධානයට පක්ෂ 3 ක් අයත් වන අතර,  කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඒ අතර වෙයි.

 

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධ නඩුවට නියෝගයක්

Editor O

අනුරකුමාර ජනපති කොමිසමට

Mohamed Dilsad

රනිල් අත්අඩංගුවට ගැනීම දේශපාලන ක්‍රියාවලියක් – නිර්මාල් දේවසිරි

Editor O

Leave a Comment