දේශීය

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

(UTV | කොළඹ) – බත්තරමුල්ල සහ පැලවත්ත අතර මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද (26) පෙරවරුවේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වේ.

Related posts

අපනයන ආදායම නොසිතූ ලෙස ඉහළට

Mohamed Dilsad

නාවික හමුදාවේ තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා, වෙනස් කරන්න ඉල්ලීමක්වත් වත්මන් ආණ්ඩුව කරලා නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment