ක්‍රීඩා

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය අදයි

(UTV | හම්බන්තොට) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී.

එම ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් වසර දෙකහමාරකට පමණ පසුව පැවැත්වීම වීම විශේෂත්වයක්.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Related posts

ඉදිරි තරඟ සාර්ථකව කරන හැටි දික්වැල්ල කියයි

Mohamed Dilsad

RCB සහ KNR අතර තරගය අද.

Mohamed Dilsad

ලෝක කුසලානයට දෝනි යැවිය යුතු හේතුව සංගා ඉන්දීය මාධ්‍යයට කියයි..

Mohamed Dilsad

Leave a Comment