දේශීය

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අතහරී

(UTV| කොළඹ)  – වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

දින 3ක් ක්‍රියාත්මක කළ මෙම වර්ජනය අවසන් කර ඇත්තේ අද(23) දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

දැනට  ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වනජීවි නිලධාරීන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේය.

Related posts

විදුලි බිල වැඩි කිරිමට අදාළ යෝජනාව සකස් කරලා තියෙන්නේ වැරදි දත්ත මත – ජනක රත්නායක

Mohamed Dilsad

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

Mohamed Dilsad

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment